Google translator භාවිතයට Web Browser එකක් භාවිතා න‌ොකර ල‌ෙහෙසිය‌ෙන් පරිවර්තනය කිරීමට සාදා ඇත. පුද්ගලික අවශ්‍යතාවයට ම‌ෙය නිර්මාණය කල ද කාට හ‌ෝ උවමනාවක් ඇති වුවහ‌ොත් භාවිතා කිරීමට Share කිරීමට තීරණය කලමෙි.

* install කිරීමට අවශ්‍ය නැත.

පහත Link එකෙන් Download කළ හැකිය :

https://www.dropbox.com/s/5t1rqxx12uv2akn/CIT.GoogleTranslator.exe?dl=0

 

Facebook Comments